අකිලගේ සිතුවිලි..... සඳහා ප්‍රතිචාර

wine වයින් කරමු සඳහා දර්ශන ගේ ප්‍රතිචාරය
වැදගත් ලිපියක්, ස්තුතියි..

ජය වේවා!!!!

මම ගැන… සඳහා Salike ගේ ප්‍රතිචාරය
වඩේ නම් මරු මචන්………… එල කිරි……………

හොදට වයින් කරමු

wine වයින් කරමු සඳහා Kolama ගේ ප්‍රතිචාරය
මම Windows XP/7 පරිෂීලකයෙක් ඒ නිසා මම මේ තීම් එක මගේ Windows XP තීම් එක විදිහට යොදා ගත්තා.

දැන් XP Ubuntu  වගේ   . ඇහැටත් ලොකු වෙනසක් තීනවා. මේ තීම් එකේ ෆිනිශ් එකත් හොදයි !!.

මම කලින් මෙහෙම තීම්ස් මාරු කරලා නැහැ. ඔයාගේ මේ ලිපිය නිසා ඒකට මග පෑදුනා.

බොහොම ස්තුතියි !

ක්‍රොම් වල සෙනසුරු අපලයට පිලියමක් සඳහා අකිල ගේ ප්‍රතිචාරය
ඔව්, මේක ක්‍රොම් වල අවුලක් නෙමේ. මේකට දාපු මාතෘකාව නිසා ඒ බවක් පේනවා. සොරි වෙන්න ඕනේ වැඩේට, හොඳ මාතෘකාවක් මතක් වුනේ නෑ.   ඒ වුනත් දෙවනියට කියපු වරද නම් ක්‍රොම් වල තියනවා. ඒ වගෙම default font එක වෙනස් කරත් තාමත් පරණ ෆොන්ට් එකම ගන්න වෙලාවල් තියනවා.

මෙතන බලන්න

http://ranndeera.blogspot.com/

මගේ බ්ලොග් එකෙත් සමහර කොටස් එහෙමයි. CSS නිසාද දන්නේ නෑ

මේකටත් විසදුමක් ලැබුනොත් නම් එළ.

ක්‍රොම් වල සෙනසුරු අපලයට පිලියමක් සඳහා බුධාජීව ගේ ප්‍රතිචාරය
ඕක Google Chrome ගේ අවුලක් නෙවෙයි. ඔය Ubuntu වල පෙරනිමි සිංහල ෆොන්ටයේ අවුලක්. මමනං Ubuntu ස්ථාපනේ කරපු ගමං ඉස්සෙල්ලම කරන වැඩ අතුරින් එකක් තමටි /usr/share/fonts/trutype/ වල තියන freefonts කියන ෆෝල්ඩරේ මකන එක.

කොහොම උනත් Google Chrome වලට ආවේනික වෙනත් සිංහල රෙන්ඩරින් දෝෂ කීපයක් නම් තියනවා. අර යංශයේ සහ රකාරාංශයේ දෝෂය (උදා: Google Chrome වලදී “වෛද්‍ය” යන්න “වෛද්ය” සහ “ක්‍රමය” යන්න “ක්රමය” ලෙසයි දැක්වෙන්නේ. එය තාම ZWJ එක නොසලකා හරිනවාද කොහෙද.).

wine වයින් කරමු සඳහා අකිල ගේ ප්‍රතිචාරය
හැදුවෙමි..!!! ස්තූතියි.   spaces 2 නම් කොහෙන් ආවද මන්දා

wine වයින් කරමු සඳහා පහන් ගේ ප්‍රතිචාරය
http://download.microsoft.com/download/office97pro/fonts/1/w95/en-us/tahoma32.exe මේක වෙන්නෝන ලින්ක් එක. කොහෙන් හරි මේකට spaces දෙකක් පාත්වෙලා.

wine වයින් කරමු සඳහා පහන් ගේ ප්‍රතිචාරය
තැන්ක් යූ මචං. මේ වගේ එකක් හොය හොයා හිටියේ. tahoma32.exe ලින්ක් එක වැඩ නෑනේ.

wine වයින් කරමු සඳහා අකිල ගේ ප්‍රතිචාරය
~බිன்ku~ තමීර ස්තූතියි   වයින් වලට උබුන්ටු තීම් එකේ පාට දාන්න පුලුවන් ක්‍රමයක් තියනවා. මෙතනින් ගිහින් බලන්න. ඒත් එක වැඩ කරේ නෑ  .

wine වයින් කරමු සඳහා තමීර ගේ ප්‍රතිචාරය
එලකිරි, බොහොම වැදගත් ලිපියක්, අදම කරල බලන්න ඕන.