backlinkwatch.com | back-link කීයක් තියෙනවද…??
ඔන්න අද ලියන්න දෙයක් හොයහොයා ඉනනකොට තමා මේක දැක්කේ.
චූටාගේ page rank කථාව නිසා back-link කියන්නෙ මොනාද කියල බලද්දි තමා හම්බුනේ. මේක back-link check කරන site එකක් මෙන්න මෙතනින් යන්න පුලුවන්. ඒත් ලැබෙන තොරතුරු නම් Google එකෙන් දෙන එවට වඩා වෙනස්.
Google එකෙ back-link බලන්න නම්
link:http://your_site.com
කියල type කරලා search කරන්න.
නැත්නම් Google toolbar එකේ පහත විධියට අරගනත් Google වල back-link බලන්න පුලුවන්.(විශාල කර ගැනීමට රුපය උඩ click කරන්න.)
මම කියපු site එකෙන් නම් net එකෙ තියන ඔක්කොම link පෙන්නවද කොහෙද
. වැරදිලාවත් ඉන්ද්‍රනාම අයියගේ පහන් අයියගේ back-link එහෙම නම් බලන්න යන්න එපා
Categories: internet, tips & tricks
back-link, backlink









ඒ මොකෝ මල්ලි මගේ back link බලන්න එපා කිව්වේ?
ගිහින්ම බලන්න
මට එක load වෙනකම් බලන් ඉදලා එපා උනා
නෑ මල්ලි ඕක මටත් පහන්ටත් විතරක් නෙමේ.. හැමෝටම වගේ ඔහොම තමා. මොකද අපි දාන මේ කමෙන්ට් එකේ පවා මගේ බ්ලොග් එකට ලින්ක් එකක් තියෙනවනේ. කමෙන්ට් ඉතිං මම කීයක් නං දාලා ඇත්ද?
ඔව් ඔව්
ඒත් Google ට නම් මොලේ තියනවා වගේ unique එවා තෝරන්න
මම හිතන්නේ Google අල්ලන්නෙ නෑ nofollow ජාතියෙ ලින්ක්ස්. ඒත් මේ සයිට් එක අල්ලනවා. ඒකයි මෙච්චර ලිස්ට් එක දිග.
nofollow ඒවා google bot ගනං ගන්නෙ නැති නිසා වැඩක් නෑනෙ කොච්චර තිබ්බත්. blog වල nofollow අයින් කරන ක්‍රම තියෙනව ඒක දැම්මොත් වැඩ වාසිය තමන්ට වඩා අනුන්ට. මම මගේ කලින් බ්ලොග් එකේ nofollow අයින් කරල තිබ්බට කාටවත් කිව්වෙ නෑ මොකද ඒපාර සමහරු ඇවිත් බොරුවටත් කමෙන්ට් දායි කියල.
. මම blogger වලන් .com වලට මාරු උනේ ළඟදී නිසා එච්චරම backlinks නැතුව ඇති.
පුළුවන්කමක් තියෙනව නම් මෙකේ comment වලට openID දෙන්න.
මං දන්න තරමින් මේ WordPress free එකට openID දාන්න බෑ නේද? ප්ලගින් දාන්න බෑ නේ.
ආහ් මම ඒක දැනං හිටියෙ නෑ
ඔව් මේකට දාන්න බෑ
බලමුකො වෙන්තැනකට ගිය දවසකට
good work
i send a googleinvite to you please accept it