නරියාගේ ඇඩෝන ප්‍රශ්නයට සරල පිලිතුරක්…!!! -2 ගූගල්ගේ ගණන් නොබලා නරියට ගියර් දාමු
ඔව් නරියට ගියර් තවදුරටත් ඒක ප්‍රශ්නයක් නෙමේ…
නමුත් මෙය google වල එකක් නෙමේ. Geza Kovacs ගේ නිපැයුමක්. බාගන්න නම් මෙතෙන්ට යන්න. මීට අමතරව තවත් අය Gears වලට හදපු patches ඔතනින් ගන්න පුලුවන් (සියලුම OS වලට). දැන් කොහොමඳ ඇත්තටම ගියර් වැඩද බලන්නෙ මගදි ගියර් හිරවුනොත්????
මෙන්න මෙතන්ට ගියාම එක කරන හැටි දැනගන්න පුලුවන්. එකේ තියන මුල් ක්‍රමයෙන් : http://gears.google.com/ වලට ගිහින් install වෙලාද බැලීම මගින්, මම ගියර් දැම්මද කියල බැලුවා. වැඩේ ගොඩ.
පහල බලන්නකො…
සමාවෙන්න අලුත් එකක් විධියට දැම්මේ කට්ටියගෙ අවධානය අඩු වෙයි කියල.
හැබැයි ඔං අවුල් උනොත් නම් මම නෑ හරිද
ඒ වගේම මේ post එක ගියර් නැතුව අඬපු -බිன்ku- මලය වෙනුවෙන් dedicate කරනවා.
Categories: browsers, firefox
ඇඩෝන, ගිනි නරියා, firefox, firefox3.5, firefox3.5 add-on, gears, gears for firefox 3.5








අනේ අම්මපා උඹට වදින්න ඕනේ දෙයියෝ! මට Fx35 ඒක අලයකට තිබ්බේ Gears නැති ඒක! එ් හින්දා අර IE එක්ක ඉන්න වුණා! තැක්ස් වෙන්නටැ අයිසේට!
inatall ක‍්රන විදිහ පැහැදිලි නෑ මටනම්.
page එකේ අන්තිම්ට .xpi files ටිකක් ඇති. ඒවා ගෙන් හරි එක install කරන්න
අම්මෝ ඇති යන්තම්!!
ගොඩක් ස්තුතියි!!