නිවස > ජීවිතය > මගේ මුල්ම බ්ලොග් සටහන…..

මගේ මුල්ම බ්ලොග් සටහන…..

හා හා පුරා කියල ඔන්න මමත් බ්ලොග් කෙරුවාව  පටන් ගත්ත. මාස ගානක් තිස්සෙ පෙරුම් පුරල විභාගේ ඉවර වුනු ගමන් මයි වැඩෙ පටන් ගත්තෙ. මෙක තමා මගේ මුල්ම බ්ලොග් සටහන.

පුදුමෙ කියන්න්නෙ අද මගේ උපන් දිනේ. බලමු ඉතින් උපන් දිනෙ දවසේ පටන් ගත්ත බ්ලෝග් කෙරුවාව නැගල යයි ද කියලා

  1. 2009 ජූනි 17 දින ප.ව. 11:21 ට | #1

    විභාගෙ ඉවර වෙච්ච දවසට එන්නෙ පහන් සිතුවිලි. පහන් සිතුවිලි ඇතුව පටන් ගන්න ඕන දෙයක් නැගල යනවා. :-)
    සුභ පැතුම්!

    • akila87
      2009 ජූනි 17 දින ප.ව. 11:27 ට | #2

      ඔව් ඔව් එක නම් ඇත්ත. මොඩ්ම් එකේ අවුල විසදිලා වගෙ :) . මොනවා උනත් ඒ ගැන නම් තව ඉවසීම පුරුදු කරන්න වෙයි

  2. Shamika
    2009 ජූනි 17 දින ප.ව. 11:32 ට | #3

    නියමයි මචං…….
    ඔන්න මං පළවෙනියටම, උපන් දිනේ දවසෙම සුභ අනාගතයක් කිව්ව ඕං

  3. 2009 ජූනි 21 දින පෙ.ව. 1:15 ට | #4

    Keep writing machag!

  1. No trackbacks yet.